ඔබ දැනටමත් මෙම අඩවියේ ලියාපදිංචි වී නොමැති නම් Register මත click කර නව සිසුවෙකු ලෙස ලියාපදිංචි විය හැකිය.මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.
Registerලංකාවේ දැනට පවතින විශාලතම විභාග ක්‍රමය ලෙස අප වෙබ් අඩවිය හැදින්විය හැකිය.මෙමගින් 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම විෂයන් සඳහා මාර්ගගතව පිළිතුරු සැපයීමට ඔබට හැකි වේ.මෙහිදී බහුවරණ හා රචනා ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු යොමු කිරීමට පුළුවනි.සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය සියල්ලගෙන්ම මෙම වෙබ් අඩවියට ප්‍රශ්ණ පත්‍ර යොමු කල හැකිය. එපමණක් නොව සියලුම ගුරුවරුන් සඳහා මෙම අඩවිය විවෘත වේ.
Our web site is the largest exam system in Sri Lanka. Here you can answer multiple choice and essay questions. Question papers can be submitted to this website in all Sinhala, English and Tamil mediums. The site is open to all teachers.
எங்கள் வலைத்தளம் இலங்கையின் மிகப்பெரிய தேர்வு முறை. இங்கே நீங்கள் பல தேர்வு மற்றும் கட்டுரை கேள்விகளுக்கு பதிலளிக்கலாம். அனைத்து சிங்கள, ஆங்கிலம் மற்றும் தமிழ் ஊடகங்களிலும் வினாத்தாள்களை இந்த இணையதளத்தில் சமர்ப்பிக்கலாம். தளம் அனைத்து ஆசிரியர்களுக்கும் திறக்கப்பட்டுள்ளது.
අප වෙබ් අඩවිය මගින් සියලුම විෂයන් සඳහා ඔබට අවශ්‍ය වන සටහන් ලබාගත හැකිය.මේ සඳහාද කිසිඳු අය කිරීමක් නොමැත. .
Download nowඔබගේ සියලු විෂයන් සඳහා විශයානුබද්ධ පාඩම් මාලාවන් නැරඹීමට මෙම ස්ථානයෙන් පිවිසෙන්න
Go to videos