A team to help you

විභාගය.කොම් වෙබ් අඩවිය ශ්‍රී ලාංකික දුවා දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත.නූතන තාක්ෂනය සමඟ මුසුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය විභාග සඳහා සුදානම් කිරීම මෙම වෙබ් අඩවියේ මූලික කාර්ය භාරය වේ

මෙහිදී ඕනෑම ශිෂයෙක් සඳහා වෙබ් අඩවිය තුල ලියාපදිංචි වී විභාගයට අයදුම් කල හැකිය. මෙම අඩවිය සේවාවක් සපයන අතර මෙහි පලවන ප්‍රශ්න පත්‍ර පිලිබඳ වගකීමක් නොදරනු ලබයි. මෙම අඩවිය විසින් සේවාව නොමිලේ ලබා දෙන අතර කිසිඳු ගුරුවරයෙකුට මෙම අඩවිය මගින් වාණිජ පරමාර්ථ ඉටු කරගැනීමට නොහැකිය.යම් කිසි ගුරුවරයෙකු අප වෙබ් අඩවියට පිවිසීම සඳහා මුදලක් අය කරයි නම් වෙබ් අඩවියෙහි Admin මඩුල්ල දැනුවත් කිරීම ඔබට සිදු කල හැකිය.

ප්‍රශ්ණ පත්‍ර ආදියෙහි වගකීම එම ප්‍රශ්ණ පත්‍රය පළකරණ ගුරුවරයා විසින් ගනු ලැබිය යුතුය.ඔබට ප්‍රශ්ණ පත්‍රයෙහි ගැටළුවක් ඇත්නම් එය පල කරන ගුරුවරයා සමඟ සම්බන්ධ විය හැකිය.වෙබ් අඩවිය පිලිබඳ ගැටළු , යෝජනා හා චෝදනා ඇත්නම් Feedback මගින් ඔබේ ගැටලුව යොමු කරන්න.

Feedback

What Our Students Say

A good platform where many can do papers at the same time. and also saves time for everyone 💯..

Imaad Halim,

First & foremost I must thank our beloved Dinesh sir for making a website to help our day to day studies.This is a useful website for all the students.This web is consist with papers and allow students to do them @ home as an extra activity.So I also recommend this web as the best out of best

Sadew Rajapaksha,

It is a good practice to familiarize the students with exams, such as completing the question paper periodically,

Supun Lakmal,

Per conubia nostra, per inceptos hime-naeos. Suspendisse potenti. Ut gravida mattis magna, non varius lorem sodales nec.

Paul David,